Kaulu Piyanpath Wahanna | Original Song by Kasun Kalhara | With My Voice | Karaoke Song

3 years ago

  • Credits goes to
    Original Song Artist :- Kasun Kalhara
    Original Song Lyrics :- Koushalya Kumarasingha
    Original Song Music :- Wishwa Paranayapa
    New Voice :- Thamali Chinthani
    මෙම ගීතයේ මුල් අයිතිකරුවන් හට මෙම ගීතයේ ආදායමෙන් කොටසක් ගෙවීමට මා බැදී සිටී.ඔබව සම්බන්ද කර ගැනීමට අපහසු වූ හෙයින් මේ අංකයට වට්ස්අප් හරහා සම්බන්ද වන්න (0785507232) .කරුනාකර කොපිරයිට් ස්ට්‍රයික් කිරීමෙන් වලකින මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
    කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
    කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
    විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
    ඔරු පාරු ඇවිත් බලායවී විල් දිය ගැඹුරුයි
    මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
    සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි
    කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
    කිරි සිනහා සලන සඳවත අහසෙම රැඳුනාවේ
    ඉඟි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඇත අරන් යන විමනේ සඳලු තලාවේ
    කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ
    කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
    කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
    මුල් ගීතය.....
    ගායනය :- කසුන් කල්හාර
    ගී පද :- කෞෂල්‍ය කුමාරසිංහ
    සංගීතය :- විශ්ව පරණයාපා

    Category : Karaoke

    #kaulu#piyanpath#wahanna#original#song#kasun#kalhara#with#my#voice#karaoke

    0 Comments and 0 replies
arrow_drop_up